අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ.