Collector
වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි | Collector
වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි
Ada Derana Sinhala

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත.

Go to News Site