කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහල ධාරා ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.