ගම්පොළ දොරගල කිතුල්බැද්ද ප්‍රදේශයේදී පාපැදියකින් ගමන්කරමින් සිටි තරුණයෙක් අඩි 15ක පමණ ගැඹුරු දියවළකට වැටීමෙන් මියගොස් තිබේ.