නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.