Collector
අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි | Collector
අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි
Ada Derana Sinhala

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතින බවය.

Go to News Site