Gossip Lanka News
රාජපක්ෂවරුන් “නිකන් පුම්බපු චරිත” පමණක් බවත්, ඔවුන් මර්දනය කිරීම තමන්ට සුළු වැඩක් බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “රාජපක්ෂලා කියන්නේ නිකන් පුම්බපු චරිත, ඒ අය මර්දනය කරන එක සුළු වැඩක්. කපිලගේ මරණයෙන් වැඩිම වාසිය තියෙන්නේ මහින්දටනේ” යනුවෙනි. තවදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා, “මට බලය හම්බවුනොත් රාජපක්ෂලා මේ රටේ ඉන්නෙත් නැහැ” යැයි දැඩි ප්‍රකාශයක් ද සිදු කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site