Collector
වංචනික ගනුදෙනුවක් ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක් | Collector
වංචනික ගනුදෙනුවක් ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
Lankadeepa

වංචනික ගනුදෙනුවක් ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක් වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී සිදු වූ මුදල් වංචාව නිසා සිදු වූ අලාභය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Go to News Site