Collector
ජනාධිපතියා රණවිරුවට රණවිරුවා කියන්න බැරි දේශපාලන ලොන්තයා – බිම වැටීමෙන් පසු විමල් වීරවංශ කියයි | Collector
ජනාධිපතියා රණවිරුවට රණවිරුවා කියන්න බැරි දේශපාලන ලොන්තයා – බිම වැටීමෙන් පසු විමල් වීරවංශ කියයි
Gossip Lanka News

ජනාධිපතියා රණවිරුවට රණවිරුවා කියන්න බැරි දේශපාලන ලොන්තයා – බිම වැටීමෙන් පසු විමල් වීරවංශ කියයි

රණවිරු ස්මාරකයට මල් පුදන්නට ගිය අවස්ථාවේ තමන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම හේතුවෙන් දැඩිව කෝපයට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපතිවරයාට දැඩිව දෝෂාරෝපණය කර තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වීරවංශ මහතා, “ජනාධිපතියා රණවිරුවට රණවිරුවා කියන්න බැරි දේශපාලන ලෝන්තයා. අද අපිට රණවිරුවන්ට ආචාරය පුද කරන්න දෙන්න නෑ” යැයි චෝදනා කළේය. බත්තරමුල්ල රණවිරු ස්මාරකයේදී රණවිරුවන් සිහිපත් කර මල් කළඹක් තැබීමට ගිය අවස්ථාවේ තමන්ට බාධා එල්ල වූ බවට ඔහු පැවසීය. රට බේරාගත් රණවිරුවන්ට ගෞරව දැක්වීමට පවා ඉඩ නොදෙන පාලනයක් රටේ ක්‍රියාත්මක වන බවට ඔහු එහිදී දැඩි විවේචනයක් එල්ල කළේය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site