Collector
අමෙරිකාවේ වෙඩි තැබීමකින් 3ක් මරුට - වෙඩික්කරුවන් සියදිවි හානිකර ගනී | Collector
අමෙරිකාවේ වෙඩි තැබීමකින් 3ක් මරුට - වෙඩික්කරුවන් සියදිවි හානිකර ගනී
Ada Derana Sinhala

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 3ක් මරුට - වෙඩික්කරුවන් සියදිවි හානිකර ගනී

අමෙරිකාවේ, සැන්ඩියාගෝ හි විශාලතම මුස්ලිම් පල්ලියක එරට වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11.53ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Go to News Site