යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.