දකුණු තුර්කියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.