Ada Derana Sinhala
අද (19) දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත.
එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පිළිබඳව පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.