Gossip Lanka News
දශක දෙකකට ආසන්න කාලයක් පුරා දේශපාලන බලයේ සෙවණැලි අස්සේ සැඟවී තිබූ යුක්තිය, වසර දහඅටකට පසු අවදි වී බලයෙන් මත් වූවන්ට එරෙහිව සිය අසිපත අමෝරා තිබේ. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සම සංවිධායක ජගත් සමන්ත මහතාට, හලාවත මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත අවුරුදු පහ හමාරක සිරදඬුවමක් පසුගිය දා නියම කරනු ලැබීය.
Go to News Site