Lankadeepa
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට පාඩුවක් කලේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය.
Go to News Site