Collector
ජනපති රණවිරු සැප දුක බලන්න රාගම යයි | Collector
ජනපති රණවිරු සැප දුක බලන්න රාගම යයි
Lankadeepa

ජනපති රණවිරු සැප දුක බලන්න රාගම යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.

Go to News Site