Collector
වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ් | Collector
වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්
Lankadeepa

වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දහයකට මිලදී ගත් ඉඩම වසර හයකට පසුව වැලිගම ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 94 කට අලෙවි කිරීම ඇතුළු දූෂණ ක්‍රියා හතරක් සිදු කරමින් රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 02 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය.

Go to News Site