Collector
පැරණි වාහන මිල වැඩි කරන්න බෑ | Collector
පැරණි වාහන මිල වැඩි කරන්න බෑ
Lankadeepa

පැරණි වාහන මිල වැඩි කරන්න බෑ

මැයි මස 16 වැනිදා දක්වා ආනයනය කර ඇති වාහනවල මිල වැඩිවීමට කිසිඳු හේතුවක් නොමැති බවත් එසේ එම වාහනවල මිල වැඩිකර ඇත්තේ අධිභාරය පැනවීම නිසා නොව එම අධිභාරය පාවිච්චි කර යම් යම් වාහන ආනයනකරුවන් සහ වාහන වෙළෙන්දන් කෘත්‍රිමව මිල වැඩිකිරීමක් නිසා බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පැවසීය.

Go to News Site