Collector
වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි | Collector
වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි
Ada Derana Sinhala

වියට්නාම් ජනරජයේ නිර්මාතෘවරයාගේ 136වන ජන්ම සැමරුම අදයි

සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං මහතාගේ 136 වන ජන්ම සැමරුම අද (19) පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

Go to News Site