දකුණු කැලිෆෝනියාවේ සිමි වැලී නගරයේ නිවාස ආසන්නයට පැතිර යන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් දහස් ගණන් ජනතාවට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත.