Collector
‘‘කපිලගේ නිවසේ සහ මියගිය නිවසේ ආරක්ෂක දර්ශන ගබඩා වි නෑ‘‘ | Collector
‘‘කපිලගේ නිවසේ සහ මියගිය නිවසේ ආරක්ෂක දර්ශන ගබඩා වි නෑ‘‘
Lankadeepa

‘‘කපිලගේ නිවසේ සහ මියගිය නිවසේ ආරක්ෂක දර්ශන ගබඩා වි නෑ‘‘

අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම ඔහු මියගොස් සිටි නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද පටිගත වන දර්ශන ගබඩා වීමක් සිදුනොවන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.

Go to News Site