Ada Derana Sinhala
පසුගිය මාසයේදී කළු මුහුදට ඉහළ ගුවන් සීමාවේදී අවි රහිත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ඔත්තු බැලීමේ යානයකට, රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් "දිගින් දිගටම සහ අතිශය භයානක ලෙස" බාධා කර ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Go to News Site