සීදුවේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති අතර, පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.