Collector
ඌවට, මඩකලපුවට සහ අම්පාරට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි | Collector
ඌවට, මඩකලපුවට සහ අම්පාරට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි
Ada Derana Sinhala

ඌවට, මඩකලපුවට සහ අම්පාරට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

Go to News Site