Collector
බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි | Collector
බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි
Ada Derana Sinhala

බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්‍රී ලංකා රුපියල පහත දමයි

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව 'බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.

Go to News Site