Gossip Lanka News
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඩකලපුව සංචාරය අතරතුර පැවති සාකච්ඡාවකින් පසු, අම්පිටියේ සුමනරතන හිමියන් ජනාධිපතිවරයාට සිය සහය පළ කර තිබෙනවා. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් "රාජපක්ෂ නිකායෙන්" ඉවත් වන බවයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව නිකුත් කළ වීඩියෝවක් මගින් අම්පිටියේ හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වුවහොත් තමන් ඉදිරි පියවරක් ගන්නා බවට මීට පෙර පණිවිඩයක් ලබා දී තිබූ බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න
Go to News Site