Collector
පොලිසියේ පහක් අත්අඩංගුවට | Collector
පොලිසියේ පහක් අත්අඩංගුවට
Lankadeepa

පොලිසියේ පහක් අත්අඩංගුවට

මීට තුන් වසරකට ඉහතදී කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් කෝටි 10 කට අධික වටිනා රත්තරන් කිලෝ ගෑම් 02 කට අධික ප්‍රමාණයක් කොල්ලකෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Go to News Site