Collector
හෙද උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් දෙන දිනය කියයි | Collector
හෙද උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් දෙන දිනය කියයි
Lankadeepa

හෙද උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් දෙන දිනය කියයි

හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව අවසන් කළ විද්‍යාවේදී හෙද උපාධිධාරීන් සඳහා ස්ථිර පත්විම් ජුනි 10 දින හෝ ඊට පෙර ආසන්න දිනයක දෙන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

Go to News Site