Lankadeepa
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණියේ පුරප්පාඩු 1,989 ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබූ අතර, ඊට අදාළ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පළමු අදියර අද (21) කාසල්වීදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි.
Go to News Site