Collector
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පිරිස පොලිසිවලට | Collector
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පිරිස පොලිසිවලට
Lankadeepa

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පිරිස පොලිසිවලට

ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේදී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වීඩීයෝ සහ ජායාරූප ගත කර තම ජංගම දුරකථන තුළ තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිට , ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණි .

Go to News Site