Collector
රිය අනතුරක් ලෙසින් සිදුකළ ඝාතනයක් ගැන අනාවරණයක් | Collector
රිය අනතුරක් ලෙසින් සිදුකළ ඝාතනයක් ගැන අනාවරණයක්
Ada Derana Sinhala

රිය අනතුරක් ලෙසින් සිදුකළ ඝාතනයක් ගැන අනාවරණයක්

කැබ් රථයක ගැටී පාපැදිකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී මෙම අනතුර සැලසුම් සහගතව සිදුකළ අනතුරක් බවට නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වෙයි.

Go to News Site