Collector
ඩොලරය ඉහළට:කෑම බඩුමුට්ටු මිල අහසට යයි! | Collector
ඩොලරය ඉහළට:කෑම බඩුමුට්ටු මිල අහසට යයි!
Lankadeepa

ඩොලරය ඉහළට:කෑම බඩුමුට්ටු මිල අහසට යයි!

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම (ඩොලරය ඉහළ යාම) හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම,විදුලි හා ජල ගාස්තු ඉහළ යෑම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු අගයකින් වැඩිවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Go to News Site