Collector
බස් ත්‍රිරෝද රථ අනතුරින් සැමියා මිය යයි:බිරිය රෝහලට | Collector
බස් ත්‍රිරෝද රථ අනතුරින් සැමියා මිය යයි:බිරිය රෝහලට
Lankadeepa

බස් ත්‍රිරෝද රථ අනතුරින් සැමියා මිය යයි:බිරිය රෝහලට

මහියංගන දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ බතලයාය ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ශ්‍රී ලංගම බස් රථයක මුහුනට මුහුණ ලා ගැටිමෙන් සමියා මියගොස් බිරිද බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුළත් කළ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

Go to News Site