Collector
රටට යළි නැගිටින්න ගෝලීය ආධාර ඕනෑ | Collector
රටට යළි නැගිටින්න ගෝලීය ආධාර ඕනෑ
Lankadeepa

රටට යළි නැගිටින්න ගෝලීය ආධාර ඕනෑ

රටක් ලෙස නැවත නැගී සිටීමටත් හානි වූ දේපල යථාතත්ත්වයට ගැනීමටත් ගෝලීය වශයෙන් ආධාර ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරි ඉසබෙල් මාටින් මහත්මිය හමුවේ පැවසීය.

Go to News Site