’’රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි’’ යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.