Collector
නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ.. - අමෙරිකානු තානාපති කාර්යාලය | Collector
නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ.. - අමෙරිකානු තානාපති කාර්යාලය
Ada Derana Sinhala

නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ.. - අමෙරිකානු තානාපති කාර්යාලය

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහායවීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Go to News Site