Collector
සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි | Collector
සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි
Ada Derana Sinhala

සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් ජාතිකයින් 700කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

Go to News Site