Collector
දික්ඔය යුවළගේ ඝාතකයා කොටුවෙයි | Collector
දික්ඔය යුවළගේ ඝාතකයා කොටුවෙයි
Lankadeepa

දික්ඔය යුවළගේ ඝාතකයා කොටුවෙයි

හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය.

Go to News Site