Lankadeepa
සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Go to News Site