Collector
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ | Collector
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ
Lankadeepa

පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ

පාකිස්තානයේ ක්වෙටා නගරයේ මගීන් රැගත් දුම්රියක් ගමන් කරමින් තිබූ දුම්රිය මාර්ගයක් අසල සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

Go to News Site