ඇමෙරිකාවේ ධවල මන්දිරය පරිශ්‍රයෙන් පිටතදී වෙඩි තැබීමක් සිදු කිරීමෙන් පසු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය සැකකරු කවුරුන්දැයි ආරක්ෂක අංශ හදුනාගෙන ඇත. සැකකරු 21 හැවිරිදි නසීර් බෙස්ට් බව පැවැසෙයි