Collector
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8ක 31000කට පීඩා | Collector
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8ක 31000කට පීඩා
Ada Derana Sinhala

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8ක 31000කට පීඩා

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 7,983කට අයත් පුද්ගලයින් 31,072 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Go to News Site