Collector
ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක් | Collector
ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්
Ada Derana Sinhala

ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්

නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.

Go to News Site