මුම්බායි ඉන්දියන්ස් ලකුණු 30කින් පරාජය කර මෙවර IPL ක්රිකට් තරගාවලියේ අවසන් වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අද (24) සමත්විය.