Collector
ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට | Collector
ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට
Ada Derana Sinhala

ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 60 ඉක්මවූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද (25) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site