Collector
රුපියලට වූ දේ බ්ලූම්බර්ග් කියයි | Collector
රුපියලට වූ දේ බ්ලූම්බර්ග් කියයි
Lankadeepa

රුපියලට වූ දේ බ්ලූම්බර්ග් කියයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අඛන්ඩව දින නවයක් කඩා වැටෙමින් පසුගිය 21 වැනිදා මෙම මාසයේ ආසියාවේ දුර්වලම මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල නැවතත් පසුගිය 22 වැනිදා ආසියාවේ හොඳම මුදල් ඒකකය වී ඇතැයි බ්ලූම්බර්ග් පුවත්සේවය වාර්තා කළේය.

Go to News Site