Lankadeepa
කොළඹ වරායෙන් රතු ලේබල් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන පැවැත්වූ ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ සාමාජිකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.
Go to News Site