Collector
හැට ලක්ෂකය දුම්වැටි කටුනායකින් අල්ලයි | Collector
හැට ලක්ෂකය දුම්වැටි කටුනායකින් අල්ලයි
Lankadeepa

හැට ලක්ෂකය දුම්වැටි කටුනායකින් අල්ලයි

රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තොටුපොළ රේගු නිලධාරීහු පවසති.

Go to News Site