Collector
උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය අවසන් | Collector
උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය අවසන්
Ada Derana Sinhala

උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය අවසන්

ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගය සඳහා උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් යොමුකර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Go to News Site