චීන ගගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ නමැති ප්‍රබල රොකට්ටුවෙන් සහ ඊට සම්බන්ධ කළ ‘ෂෙංෂූ 23’ ගගන යානය ආධාරයෙනි.